තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන ක්ෂේත්‍ර
- අධ්‍යාපන ක්ෂේත්‍රය- Education Sector
- සෞඛ්‍ය ක්ෂේත්‍රය - Health Sector
- ප්‍රවාහන ක්ෂේත්‍රය - Transportation Sector
- ඉදිකිරීම් ක්ෂේත්‍රය - Construction Sector
- ආරක්ෂක ක්ෂේත්‍රය - Security and Defence Sector
- බැංකු මුල්‍ය ක්ෂේත්‍රය - Band and Finance Sector
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය - Agricultural Sector
- සන්නිවේදන ක්ෂේත්‍රය - Communication
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තොරතුරු සන්නිවේදනයේ කාර්යභාරය
- ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සඳහා විද්‍යුත් අන්තර්ගතයන් භාවිතා කිරීම (Electronic Content)
- මාර්ගගත විභාග හා පරිගණක පාදක ඇගයීම් භාවිතය
- පරිගණක ආධාරයෙන් ඉගෙනීම - Computer Aided Learning (CAL)
- ලෝක ව්‍යාප්ත ජාලය පදනම් ව ඉගැන්වීම් - Web Based Teaching (WBT)
- පරිගණක පාදක ඉගෙනීම - Computer Based Learning (CBL)
- රූපවාහින ඉගෙනුම් ඉගැන්වීම් වැඩසටහන්
- වීඩියෝ සම්මන්ත්‍රණ ඇසුරින් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
- ඉ-පොත්, මාර්ගගත විශ්වකෝෂ හා ශබ්දකෝෂ භාවිතය. - Encyclopedia , dictionaries
- අධ්‍යාපන තොරතුරු ගවේෂණය සදහා අන්තර්ජාල භාවිතය
No comments:
Post a Comment