IT Lesson
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information and Communication Technology
Pages
Home
Download
Mar 27, 2010
කීකරුව
ඔබ මට එන ලෙසට
ආයාචනය කළ හොත්
මම එන්නෙම්.
ඔබ මට යන ලෙසින්
අණ දුන්නොත්,
මම යන්නෙමි.
මට කිසිවක් ලැබුණත්,
නැතත්
දිවා,රැය ඔබගේ කාලයට
අනුගත වි මම රඟන්නෙමි.
කියනු මා හට
මම දිවි ගෙවනුයේ
මා වෙනුවෙන්ම ද.....?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment