පරිගණක වර්ගීකරණය Classification of Computer
පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය
- පළමු පරම්පරාවේ පරිගණක
- රික්තනල භාවිතය
- චුම්භකිත බෙර - දත්ත ආචයනය
- සිදුරුපත් - දත්ත ආදානය
- යාන්ත්‍රික භාෂාව
Image Source : http://www.computerhistory.org/revolution/birth-of-the-computer/4/92/365
- දෙවන පරම්පරාවේ පරිගණක
- තුන්වන පරම්පරාවේ පරිගණක
- අනුකලිත පරිපථ භාවිතය
- ප්‍රමාණයෙන් තවත් කුඩා වීම
- යතුරු පුවරුව, මුසිකය භවිතය
- හයිලෙවල් පරිගණක භාෂා භාවිතය

Image Source : http://www.tutorialspoint.com/computer_fundamentals/computer_third_generation.htm
- සිවුවන පරම්පරාවේ පරිගණක
- VLSI තාක්ෂණය සහිත ක්ෂුද්‍ර සකසන භාවිතය
- ප්‍රමාණයෙන් ඉතා කුඩා විම රැගෙන යාමට හැකිවීම
- අඩු විදුලිබල පාරිභෝජනය හා මිල අඩු වීම.
- පස්වන පරම්පරාවේ පරිගණක
තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය
- ප්‍රතිසම පරිගණක
- අංකිත පරිගණක
- දෙමුහුම් පරිගණක
ප්‍රමාණය අනුව පරගණක වර්ගීකරණය
- සුපිරි පරිගණක
- මහා පරිගණක
- මධ්‍ය පරිගණක
- ක්ෂුද්‍ර පරිගණක
කාර්යය අනුව පරිගණක වර්ගීකරණය
- පොදු කාර්ය පරිගණකය
- විශේෂ කාර්ය පරිගණකය