කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයකි. තවත් නමකි චිපය. ට්‍රාන්සිස්ටර් විශාල ප්‍රමාණයක් එකම චිපයක තැන්පත් කර නිපද වූවකි. මෙය අර්ධසන්නායක ද්‍රව්‍යයක් මත ගොඩනගන ලදි.
පින්තූරය උපුටා ගැනීම http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5c/Microchips.jpg/320px-Microchips.jpg
- අනුකලිත පරිපථ භාවිතා කෙරින.Integrated Circuit - IC
- ආදාන උපකරණ ලෙස යතුරු පුවරුව,මූසිකය භාවිතා කළේය.
- තත්පරයකට ගණනය කිරීම් බිලියන ගණනක් සිදු කල හැකි විය.
- භාවිතය පහසු කරමින් මෙහෙයුම් පද්ධති හදුන්වාදෙන ලදි.
- ප්‍රමාණයෙන් කුඩා වීම, කාර්යක්ෂම වීම, ලාභදායි වීම, මෙහිදී දක්නට ලැබුණ වාසි දායක තත්ත්වයන් වේ.
- සමෝධානිත අනුකලිත පරිපථවල ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය අනුව පහත පරිදි වර්ග කෙරේ.
SSI - Small Scale Integration ( ඉලෙක්ට්‍රොනික සංරචක 100 ක් පමණ අඩංගු විය)
MSI - Medium Scale Integration (ඉලෙක්ට්‍රොනික සංරචක 100 - 3000 අතර අඩංගු විය)
LSI - Large Scale Integration ( ඉලෙක්ට්‍රොනික සංරචක 3000 - 100,000 අතර අඩංගු විය)
VLSI - Very Large Scale Integration ( ඉලෙක්ට්‍රොනික සංරචක 100,000 - 1,000,000 අතර අඩංගු විය)
ULSI - Ultra large Scale Integration (ඉලෙක්ට්‍රොනික සංරචක මිලියනකට වඩා අඩංගු විය)
IBM - System 360 තුන්වැනි පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණයකි.
පින්තූරය උපුටා ගැනීම http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c6/Siliconchip_by_shapeshifter.png/640px-Siliconchip_by_shapeshifter.png